හිටපු අමාත්‍ය රවී කරුණානායක සිය ධූරයෙන් ඉල්ලා අස්විම තුළින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විදහා දැක්වෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ රටේ අලූත් සම්ප්‍රදායක් ඇති කිරිමට අමාත්‍යවරයාගේ ඉල්ලා අස්විම ඉවහල් වු බවයි.
කෙසේ වෙතත්, වංචා දුෂණ සිදුකර මහජන විරෝධය පැමිණි විට ඉල්ලා අස්විම යහපත් රාජ්‍යකරණයේ ලක්ෂණයක් නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනූර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
0 Comments:
கருத்துரையிடுக
வாசகர்களுக்கு ஓர் அன்பான வேண்டுகோள் :
1. செய்திகள் குறித்த கருத்துக்களைப் பதிவு செய்யும்போது, எவருடைய மனதையும் புண்படுத்தாத வகையில், நாகரிகமான முறையில் உங்கள் கருத்துகள் இருக்க வேண்டும் என்று எதிர்பார்க்கிறோம்.
2. ஏற்கனவே பதிவு செய்யப்பட்ட கருத்துகளையும் விமர்சிக்கலாம். ஆனால் தனிப்பட்ட முறையில் எவரையும் விமர்சிக்காமல், கருத்துக்கள் மற்றும் செய்திகளை மட்டுமே விமர்சிக்க வேண்டுகிறோம்.
3.உங்களது மேலான கருத்துக்களையும் ஆலோசனைகளையும் எதிர்பார்கிறோம்
இந்த வலைதளம் வளாச்சிக்கு நிறை - குறைகளை
சுட்டி காட்டவும் உங்கள் வருகைக்கு நன்றி.